T20 2014 ක්රිකට් ලෝකු කුසලානය සඳහා ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයෙන් ඉන්දීය පිල පරදවා ලෝක ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාව මත මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය. විරාත් කෝලි ලකුණු 77ක් ඉන්දීය පිලට එක් කලේය.
පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කල ශ‍්‍රී ලංකා පිල පන්දු වාර 17.5ක් අවසානයේ කඩළු 04 පමණක් දැවී ලෝක කුසලානය දිනා ගත්තේය.
අද සිය 20-20 ක‍්‍රිකට් දිවිය හමාර කල ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරුවන් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන අගනා ඉනිමක් ක්‍රීඩා කර ඔවුන්ගේ 20-20 ජතියන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේය,
(සුසිල් -බලන)

No comments:
Post a Comment