කොළඹ ඇමෙරිකානු තානාපතිනි මිෂෙල් සිසොන් මහත්මිය ඊයේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූවාය.
එම හමුව මාධයවේදීන් සඳහා විවෘත නොවූ අතර පැය එකහමාරක පමණ කාලයක් තිස්සේ පැවැත්විනි.
හමුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක් වූ ඇය කියා සිටියේ තමන් මල්වතු මහ නාහිමියන් හමුවීම සාමාන්‍ය සිදුවීමක් බවත්, එහිදී කිසිදු දේශපාලන කාරණාවක් සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවත්ය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ක්‍රියා කලාපය මාධ්‍යවේදීන් ඇගෙන් විමසා සිටියද කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොදී තානාපතිනිය පිටව ගියාය.

(සුසිල්-බලන)

No comments:
Post a Comment