.



Snowfall Widget for Blogger

Tuesday, April 8, 2014

ජනපති මහින්ද ආසියානු බලවතුන් ලයිස්තුවේ 28 වැනි ස්ථානයේ.

       
   
   ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආසියාවේ බලවතුත් ලයිස්තුවේ 28 වැනි ස්ථානයට පත්ව තිබේ.
ඔහු මෙම ස්ථානයට පත්ව ඇත්තේ  ‘Asian Awards’ සමාගම මගින් නිකුත් කර ඇති සමීක්‍ෂණ වාර්තාවකිනි.
චීන ජනපති ෂී ජින්පින් මෙම ලැයිස්තුවේ පළමුවැනි ස්ථානය හිමිකර ගෙන ඇති අතර තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ චීන අගමැති ලී ටත්, ඉන්දියාවේ සෝනියා ගාන්ධි දෙවැනි ස්ථානයටත්, නරේන්ද්‍ර මෝඩි සිවුවැනිස්ථානයටත්, රාහුල් ගාන්ධි පස්වැනි ස්ථානයටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හයවැනි ස්ථානයට පත්ව සිටී.සම්පුර්ණ විස්තරාත්මක ලැයිස්තුව .මෙතනින්

(සුසිල්-බලන)


No comments:

Post a Comment