.



Snowfall Widget for Blogger

Wednesday, April 30, 2014

දුම්රිය දෙකක් ගැටී මෙතෙක් දුම්රියදෙපර්තුමේන්තුවට සිදුවු විශාලතම පඩුව පෙන්නයි.

   

      කුරුණෑගල, පොතුහැර ප‍්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මගීන් පිරිසක් තුවාල ලබා ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.

මේ අනතුරට ලක්ව ඇත්තේ කොළඹ-පලෙයි  සීඝ‍්‍රගාමී දුම්රිය සහ මාතර-වවුනියාව රජරට රැජින දුම්රියයි.



තුවාල ලැබූ මගීන් 68 දෙනෙකු ප‍්‍රතිකාර සඳහා යොමු කර ඇත. ඉන් සිවු දෙනෙකුගේ තත්වය බරපතල යයිද රෝහල් ආරංචි මාර්ග කියයි. අසාධ්‍ය වූ සිවු දෙනා දුම්රිය දෙකේ රියදුරන් සහ සහායකයන් දෙදෙනාය.
මෙය මෙතෙක් දුම්රියදෙපර්තුමේන්තුවට සිදුවු විශාලතම පඩුව බවටද වර්තවෙයි.




 
(සුසිල්-බලන)

No comments:

Post a Comment