.



Snowfall Widget for Blogger

Monday, December 8, 2014

ඇහැට ඇහැක්… තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ..

   

     එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්‍ෂයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුවට එක්විය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලිය ගහ මන්දියරයේදී මුණ ගැසුණු ඒ මහතා මෙසේ ආණ්ඩුවට එක් වූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතාද ඒ සමගම ආණ්ඩුවට එක් විය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් හිස් වූ සෞඛ්‍ය ඇමති ධුරය ආන්ඩුවට එක් වූ අත්තනායක මහතාට ලබා දෙනු ඇතැයිද පැවසේ.

අත්තනායක මහතා එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා තහවුරු කරයි.


(සුසිල්-බලන)

No comments:

Post a Comment