.



Snowfall Widget for Blogger

Saturday, April 19, 2014

මෙරට පළමු ස්ව්‍යංක්‍රීය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ඇරඹේ.

            ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ව්‍යංක්‍රීය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් පොල්ගහවෙල කර්මාන්ත පුරයේ විවෘත කලේය.
මෙම විවෘත කිරීම ඊයේ (18) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මෙයට සමාගමේ ප්‍රධානි, ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

මයික්‍රෝ මෝටර් රථ සමාගම සඳහන් කරන්නේ ලංකාවේ නිෂ්පාදිත මයික්‍රෝ මෝටර් රථ තොගයක් බංග්ලාදේශයට අපනයනය කිරීමට සූදානම් කර තිබෙන බවයි.
photos
















(සුසිල්-බලන)

1 comment:

  1. තුන්වෙනි ලෝකයේ සංකේතාත්මක වාහනය, මාර්ග භාවිතාවේ ලොකුම විහිලුව වන ත්‍රීවීලරය මේ රටින් ඉවත් කරනු. ත්‍රීවීලර් සඳහා දෙන බදු සහන නවතා, ඉන්දියාවට යන විනිමයද ඉතිරි කරගෙන මයික්‍රෝ වැනි මෙවැනි ලංකාවේ වාහන නිෂ්පාදකයෙකුට සහනාධාර ලබා දී රෝද හතරේ කුඩා වාහනයක් ටැක්සි සඳහා මෙහි නිපදවනු. ත්‍රීවීලරය ලංකාවේ පාරේ දුවන තාක් ආසියාවේ ආස්චර්යය විය නොහැක

    ReplyDelete