කොටි සංවිධානය නැවත ගොඩ නැගීම සඳහා උතුරු පළාතේ සැලසුම් කරමින් සිටි කොටි සංවිධානයේ නායක පොන්නයියා සෙල්වනායකම් කජිබන් හෙවත් ගෝපි ආරක්ෂක අංශ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.යුරෝපයේ සිටින කොටිනායක නෙදියවන් සහ විනයාගමන් දෙදෙනා යටතේ ලංකාවේ කොටි සංවිධානයට පෙන පෙවීමට උත්සාහ ගත්තේ මේ දෙදෙනා බවත්, ඔවුන් නැදුන්කර්නි මහ කැලයේ සිටින බවට ලද තොරතුරක් අනුව අද අලුයම කැළය වට කළ බවත්, ඔවුන් පැන යෑමට තැත් කරද්දී යුද හමුදාව වෙඩි තැබූ බවත් යුද හමුදාව සඳහන් කරයි.
ගෝපි නෝර්වේ රාජ්‍යයේ දී නෙදියවන් හමුවී ඔහුගේ උපදෙස් අනුව ශ්‍රී ලංකාවට පැමිණ කොටි සංවිධානයේ නායකයා වී සිටිය දී වැල්වැඩිතුරේ නිවසක දී පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා පළා ගිය බව ද, ඉන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට තොරතුරක් දෙන අයට තොරතුරක් දෙන බවද ප්‍රකාශ කර තිබිණි.

(සුසිල්-බලන)


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
දෙමළ තරුණයන් මොඩ දේශපලකයන්ගේ ලනු කැමෙන් වැලකිය යුතුයි නැතිනම් මෙවෙනි දේවල් අත්විඳීමට සිදුවිය හැක.අවශ්‍ය දේ සාකච්චා මගින් සහ දේශපාලන (ප්රජාතන්ත්රවාදී) ක්‍රමවේදයක් මගින් දිනා ගත යුතුයි.
ReplyDeleteunp අය ජන්දේ දවස් වල ප්‍රකශ කලා මෙය ජන්ද ගුන්ඩුවක් කිය දැන් මොක්ද මේ අය කියන්නේ?????????????