.



Snowfall Widget for Blogger

Thursday, April 10, 2014

වහාම ඔබගේ පාස්ව්ර්ඩ්ස් වෙනස්කරන්න .

රහස් පදවල ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් විශාල දෝෂයක් පවතින නිසා අන්තර්ජාලය භාවිතා කරන්නන් සියළු දෙනා තමන්ගේ සියලු රහස් පද වෙනස් කරන ලෙසට තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කරයි.
ඒ අනුව විද්‍යුත් ලිපින, බැංකු සහ ලිපිගොනු සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස ඉල්ලා සිටින එම සමාගම්  Heartbleed Bug නමැති වෛරසයක් පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත

Heartbleed Bug නමින් නම් කර අති භයනක බග් එකකට හසුවිමට ඉඩ ඇති නිසා ගුගුල් ,යහු වැනි දෙවැන්තයින් තම සේවාදකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.ලස්සනබලනේ  අපිත් මේ පිළිබඳව සැලකිලිමත් වෙමු.

(සුසිල්-බලන)


No comments:

Post a Comment