යානා ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් සති දෙකකට අධික කාලයක් රටවල් ගණනාවක් එ්කාබද්ධව ගුවනින්, මුහුදින්, ගොඩබිමින් මෙහෙයුම් කරමින් සොයාගිය අතුරුදන් එම්.එච්.370 මගී ගුවන් යානය දකුණු ඉන්දීය මුහුදට කඩාවැටී කිසිදු අයකු දිවිගලවා නොගෙනම අනතුරට පත්වූ බවට මැලේසියානු බලධාරීහු අද පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළේ ය.
Monday, March 24, 2014
Thursday, March 13, 2014
මරදානේදී දුම්රියක් පිලිපනී
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීග්‍රහාමී දුම්රියක් අද පෙරවරු 10.මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් පිලී පැන්නේය. කිසිවකුටත් අනතුරක් සිදු නොවූව ද දුම්රිය මර්ගය හා ඇංජිමට බරපතල හානි සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේනතුව කියයි.මෙම දුම්රිය පෙරවරු 7.20 පමණ බලන දුම්රිය ස්ථානයේන් පිටත්වු දුම්රියයි.
(සුසිල්-බලන)
(සුසිල්-බලන)
Tuesday, March 4, 2014
චිරතු හිමිගෙන් උපදෙස් ගන්න ඤාණසාර හිමි බුරුමයේ
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමි ඇතුළු නියෝජිතයන් 06 දෙනෙක් තායිලන්ත හා මියන්මාරය සංචාරයක නිරත වෙමින් සිටී.
මෙම පිරිසගේ මියන්මාර සංචාරයේ අරමුණ වී ඇත්තේ චිරතු හිමියන් ඇතුළු බෞද්ධ නායක නායිකාවන් හමුවී බුරුමය තුල මතුවී ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමයි.
මීට දින කිහිපයක පෙර තායිලන්තට ගිය පිරිස තායිලන්තයේ ගැටුම් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුව මියන්මායර බලා ගොස් ඇත.
ලබන 10 වන දින දක්වා මෙම සංචාරය සිදු වනු ඇතැයි ආරංචි මාර්ග කියයි.
Subscribe to:
Comments (Atom)

