.



Snowfall Widget for Blogger

Tuesday, March 4, 2014

චිරතු හිමිගෙන් උපදෙස් ගන්න ඤාණසාර හිමි බුරුමයේ

             

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමි ඇතුළු නියෝජිතයන් 06  දෙනෙක් තායිලන්ත හා මියන්මාරය සංචාරයක නිරත වෙමින් සිටී.
   මෙම පිරිසගේ මියන්මාර සංචාරයේ අරමුණ වී ඇත්තේ චිරතු හිමියන් ඇතුළු බෞද්ධ නායක නායිකාවන් හමුවී බුරුමය තුල මතුවී ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමයි.
      මීට දින කිහිපයක පෙර තායිලන්තට ගිය පිරිස තායිලන්තයේ ගැටුම් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුව මියන්මායර බලා ගොස් ඇත.

ලබන 10 වන දින දක්වා මෙම සංචාරය සිදු වනු ඇතැයි ආරංචි මාර්ග කියයි.


                                   ගලබොඩඅත්තේ ඤාණසාර හිමි චිරතු හිමියන් සමග 

                         

(සුසිල්-බලන)

No comments:

Post a Comment