2013 වර්ෂයේ අවසාන දිනය එනම් 2014 අවුරුදු උදාව ඩුබයි රාජ්‍ය පිළිගත් අයුරු .මේ සදහා ඔව්න් ඩෝලර් මිලියන 6 වියදම් කොට ලෝක වර්ථාවක් තබීමට තරම් අපුරු මල් වෙඩි සන්දර්ශණ යක් පැවැත් වීය.මේ සදහා මාස දහයක් කාලයක් ඔව්න් සැළසුම් සැකසීය.පරිඝණක 100 පමණ යොදා ගැනීමට සිදුවීය. මීට පෙර මෙම වර්තවට හිමිකම් කියනුයේ කුවේට් රජ්‍ය වේ. පහත වීඩීයෝව බලන්න.



No comments:
Post a Comment