(මන්මෝහන් සින් )
(
ශී‍්‍ර ලංකාව සමඟ පවතින සමීප සබඳතාව තහවුරු කර ගැනීමේ අරමුණින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා ශී‍්‍ර ලංකාවේ පවතින පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වීමට ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා (30) අග‍්‍රමාත්‍යවරයා ඉන්දීය කොංග‍්‍රස් මණ්ඩලයේ නායකයින් සමඟ විශේෂ සාකච්ඡවක් පවත්වමින් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වීමෙහි ඇති ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් සාකච්ඡ කර ඇත.
(සුසිල්-බලන)



No comments:
Post a Comment