.



Snowfall Widget for Blogger

Friday, June 20, 2014

මේ වෙලාවේ ගුවන් ගත වී තිබෙන ගුවන් යානා බලමු

මේකනම් නියම වැඩක්.live බලන්න පුලුවන් ඕනෙම රටක ගුවනේ මේ වෙලාවේ ප්ලේන් එකක් එහෙම යනවනම් කොහේද යන්නේ කියලා.

මේක ඇත්ත කියලා බලන්න අපි ප්ලේන් එකක් ගිය වෙලාවට ටක් ගාලා log වෙලා බැලුවා.මෙන්න පේනවා වගේම ඇත්ත. අපිට පුලුවන් ඒක ගොඩබාන තැන වුනත් බලා ගන්න. ඊට අමතරව තව ගුවන් ගමන් පිළිබද විස්තරත් බලාගන්න පුලුවන්.


මෙතනින්   ගිහින් බලන්න.

පොඩ්ඩක් කටාර් , සවුදි අරාබිය පැත්තටත් ගිහින් බලන්නකෝ Map එකෙන් ප්ලේන් නිකන් ප්‍රයිවට් බස් වගේ කොයිවෙලෙත් බලාගන්න පුලුවන්. අපේ රට ගැන නම් කියන්නේ නෑ.මාලදිවයිනට අපිට වඩා එනවා හැබැයි 




No comments:

Post a Comment