.



Snowfall Widget for Blogger

Friday, May 16, 2014

හංවැල්ලේ දන්සැලකින් බත් සමග ගෙම්බෙක්

    හංවැල්ල ප‍්‍රදේශයේ ඊයේ පැවැති බත් දන්සලකින් රැලෙන ආ බත් පාර්සලයක මියගිය ගෙම්බෙකුගේ සිරුරක් තිබී හමුවුණැයි පාදුක්ක දිද්දෙණිය ප‍්‍රදේහයේ පුද්ගලයෙකු හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට පැමිණිලි කර ඇත.

තමා ඇතුලූ පවුලේ පිරිස මෙම බත් දන්සලට ගොස් බත් කා නිවසේ සිටි පිරිසට බත් පාර්සල් කිහිපයක් ඔතාගෙන පැමිණි බවත් පසුව රාතී‍්‍ර 11 ට පමණ බත් පාර්සල් ලිහා බැලීමේදී මෙම ගෙම්බා සිටි පාර්සලය හමුවූ බවත් පැමිණිලිකරු සඳහන් කර තිබේ.


(සුසිල්-බලන)

No comments:

Post a Comment