අනාගත හම්බන්තොට
![]() |
| ගුවන් තොටුපොල |
![]() |
| සම්මන්ත්‍රන ශාලාව |
ජතියන්ත්‍රර වරාය 2005 මහින්ද රජපක්ෂ ජන පති වු පසු හම්බන්තොට සීග්‍ර දියුනුවක් කරා ගමන් කරමින් තිබේ.දැනටමත් ශ්‍රි ලංකව තුල ගොඩනගෙමින් තිබෙන සලසුම් ගත විශාලම නගරය බවට මෙය පත්ව ඇත.මේ යත්තේ දැනටමත් ජතියන්තර ගුවන්තොටුපොලක්,ජතියන්තර වරයක්,ජතියන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනයක් සහ ජතියන්තර ප්‍රමිතීන්ගෙන් යුත් සම්මන්ත්‍රන ශාලාවක් මෙහි ඉදිවී තිබේ.
පසුගිය දා මහින්ද රජපක්ෂ ජනාදිපති තුමන් විසින් මෙම ජතියන්තර සම්මන්ත්‍රන ශාලාව විවුත කරන ලදි.
(සුසිල්-බලන)12.00pm







No comments:
Post a Comment