මේ දිනවල ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණ සිටින බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් ලබන මාර්තු මාසයට පෙර සිදුනොකළහොත් තම බලය භාවිත කොට පරීක්ෂණයක් සිදුකරන බව ඔහු එහිදී පවසා තිබිණ.
(සුසිල්-බලන)



No comments:
Post a Comment