.
පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අද ඇරැඹිණි.
මහින්ද රාජපක්ෂ ජනපති සමුළුව විවෘත කළේය. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ව්‍යාපාරිකයෝ සහ පොදු රජ්‍ය මංඩලීය රට වලට අයත් නොවන රටවල වියපරිකයන් 1500 පමණ පිරිසක් මෙයට සහභාගි විය.මෙවැනි විශල පිරිසක් පොදු රජ්‍ය මන්ඩලීය වියපරික සමුලුවකට සහභාගී වු ප්‍රථම අවස්තව මෙය බව මෙහි ලේකම් පවසීය,විශේෂය නම්චීන මහජන අන්ඩුව නියොජනය කරමින් වියපරිකයන් 100 පමණ සහභාගි විය.ඕස්ට්‍රේලියාවේ කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ද ඒ අතර විය.
(සුසිල්-බලන)

.jpg)
No comments:
Post a Comment