2014 අයවැය වාර්තාව හෙට (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී එම වාර්තාව නිරීක්ෂණය කළ අයුරු.
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක්විය.
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක්විය.
(සුසිල්-බලන)



No comments:
Post a Comment