පොදු රාජ්‍යය මණ්ඩලීය රාජ්‍යය නායක නිල ලාංඡනය ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල්
මහනෙල් මලයි.
විවිධ වර්ණ සහිත පෙති වලින් නිරූපණය වනුයේ විවිධත්වය, උනන්දුව හා පොදු රාජ්‍යය මණ්ඩලීය රටවල සමගියයි.
පොදු රජ්‍යමණ්ඩලීය ලාංචනය
රන් හා නිල් පැහැය ගනී ලෝක ගෝලය වටා විහිදෙන කිරණ (ඉරි) 61 කින් ඉංග්‍රීසි "සී" අකුර කොමන්වෙල්ත් (පොදු රාජ්‍යය මණ්ඩලය) යනුවෙන් යොදා ඇත
දෙවසරකට වරක් රැස්වී ජගත් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නයකයෝ මණ්ඩලීය ප්‍රශ්න සාකච්ඡා කරයි. සාමුහික තීරණ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශකත්වය පෙන්වයි.
රටවල් 53 ක් සාමාජිකත්වය ලබා සිටී සමුළුවේ නායිකාව දෙවැනි එලිසබෙත් මහ රැජිනයි. ඇගේ වයස අවුරු 87 කි ඇය වෙනුවෙන් ඇගේ පුත් චාල්ස් කුමාරයා සමුළුවට සහභාගී වේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙනුයේ 22 වැනි සමුළුවයි.
මෙම සමුළුවේ සභාපති පදවියට පත් වන ශ්‍රී ලංකා රාජ්‍යය නායක මහින්ද රාජපක්ෂ ජනපති දෙවසරක් එම පදවිය හොබවයි.
යුද ,නාවික ගුවන් හමුදාව හා පොලීසිය ද ජනාධිපති හා ඇමැති ආරක්ෂක අංශය ද රාජ්‍ය
නායක ආරක්ෂාව භාරව සිටි.
සමීප ආරක්ෂාවට නිලධරයෝ 676 ක් සිටිති.
ආරක්ෂක නිලධරයෝ 14000 කි.
සහාය ආරක්ෂක හා අතිරේක භට පිරිස් 40000
පොලීසිය 20000
රථ වාහන පොලීසිය 5000
සියලු කටයුතු සදහා වෙන් කළ වාහන ගණන 845 කි ඒ අතර වෙඩ් නොවදින මර්සිඩීස් බෙන්ස් කාර් 54 කි නිසාන් ටීනා කාර් 110 කි සුඛෝපභෝගී බස් 100 කි ලෑන්ඩ් රෝව(ර්) 200 කි
ප්‍රධාන සමුළුව කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී . ප්‍රධාන සමුළු සාකච්ජා සහ සමුළු කටයුතු බණ්ඩාරනායක අන්තර්ජාතික සමමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
රාජ්‍යය නායකයෝ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී විවේකී සාකච්ඡා තුනක් පවත්වති.
පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය මාගම්පුර රුහුණූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි මුළු දෙයි.
පොදු රජ්‍ය මණ්ඩලීය රටවල්
විවිධ වර්ණ සහිත පෙති වලින් නිරූපණය වනුයේ විවිධත්වය, උනන්දුව හා පොදු රාජ්‍යය මණ්ඩලීය රටවල සමගියයි.
පොදු රජ්‍යමණ්ඩලීය ලාංචනය
රන් හා නිල් පැහැය ගනී ලෝක ගෝලය වටා විහිදෙන කිරණ (ඉරි) 61 කින් ඉංග්‍රීසි "සී" අකුර කොමන්වෙල්ත් (පොදු රාජ්‍යය මණ්ඩලය) යනුවෙන් යොදා ඇත
දෙවසරකට වරක් රැස්වී ජගත් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නයකයෝ මණ්ඩලීය ප්‍රශ්න සාකච්ඡා කරයි. සාමුහික තීරණ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශකත්වය පෙන්වයි.
රටවල් 53 ක් සාමාජිකත්වය ලබා සිටී සමුළුවේ නායිකාව දෙවැනි එලිසබෙත් මහ රැජිනයි. ඇගේ වයස අවුරු 87 කි ඇය වෙනුවෙන් ඇගේ පුත් චාල්ස් කුමාරයා සමුළුවට සහභාගී වේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙනුයේ 22 වැනි සමුළුවයි.
මෙම සමුළුවේ සභාපති පදවියට පත් වන ශ්‍රී ලංකා රාජ්‍යය නායක මහින්ද රාජපක්ෂ ජනපති දෙවසරක් එම පදවිය හොබවයි.
ආරක්ෂව
.jpg)
ප්‍රවහන
සියලු කටයුතු සදහා වෙන් කළ වාහන ගණන 845 කි ඒ අතර වෙඩ් නොවදින මර්සිඩීස් බෙන්ස් කාර් 54 කි නිසාන් ටීනා කාර් 110 කි සුඛෝපභෝගී බස් 100 කි ලෑන්ඩ් රෝව(ර්) 200 කි
ප්‍රධාන සමුළුව කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී . ප්‍රධාන සමුළු සාකච්ජා සහ සමුළු කටයුතු බණ්ඩාරනායක අන්තර්ජාතික සමමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
රාජ්‍යය නායකයෝ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී විවේකී සාකච්ඡා තුනක් පවත්වති.
පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය මාගම්පුර රුහුණූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි මුළු දෙයි.
පොදු රජ්‍ය මණ්ඩලීය රටවල්
(සුසිල්-බලන)




.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
No comments:
Post a Comment