ඔබ භාවිත කරන ජංගම දුරකතනය මගින් විහිදුවන විද්‍යුත්චුම්බක විකිරණ ඔබේ මොළයේ පිළිකා ඇති කිරීමට තරම් ප‍්‍රබල බව ඔබ දන්නවාද?
විකිරණශීලීත්වය අතින් ඉතාම වැඩි ජංගම දුරකථන වෙළදපොළේ ඕනෑතරම් මිලදී ගන්නට ඇතත් ඒවා මොනවාදැයි වෙන් කරගැනීමේ හැකියාවක් හැමදෙනාටම නොතිබෙන්නට පුළුවන්.විශේෂාංග,ස්වරූපය,වේගවත් අන්තර්ජාල පහසුකම් ආදිය පිළිබද සැලකිලිමත් වන ඔබට මේ පිළිබද මගහැරෙන එක පුදුමයක් නොවෙයි.නමුත් ජංගම දුරකථන වල පවතින විද්‍යුත් චුම්බක විකිරණශීලීත්වය මොළයේ පිළිකා ඇතිකිරීමේ අවදානමක් පවතින බවට ජාත්‍යන්තර පිළිකා සමීක්ෂණ ඒජන්සිය මගින් අනතුරු අගවා තිබෙනවා.

