.



Snowfall Widget for Blogger

Friday, December 13, 2013

සීගිරිය අනතුරෙද?

                       
      සීගිරි ගල මතට සැහැල්ලූ සංචාරක ගුවන් යානා ගොඩබෑම සඳහා රජය විසින් අවසර ලබා දීමට යන්නේ යයි වාර්තා වෙයි.
කටුනායක ගුවන් තොටුපලේ සිට සීගිර ගල මතට සංචාරයකයන් ගෙන යාම සඳහා මෙම ගුවන් යනා භාවිතා කිරීමට නියමිතය.
දේශීය ගුවන් සමාගමක් වන ‘සිනමන් එයාර්’ සමාගමට මෙම ව්‍යාපෘතිය භාරදී ඇත.
සීගිරි ගල මතට ගුවන් යානා බැස්සවීම නිසා එහි ස්වාභිවාක සෞන්දර්යයට හා පෞරාණික බවට දැඩි හානි සිදුවනු ඇතැයි පුරා විද්‍යා බලධාරීහු අනතුරු අඟවා තිබේ


(සුසිල්-බලන)
ලන්කඩේප  ඇසුරෙන් 

Wednesday, December 4, 2013

සුභ උපන් දිනයක් ඝණ්දර්වයන්නී

        දෙසැම්බර් පස් වෙනි දින 86 වැනි වියට පාතබන   අග්‍රගන්‍යය සංගීතවේදී පණ්ඩිත් අමරදේවයන් හට කරන ගරු කිරීමක් ලෙස එතුමගේ හඬ දායකත්වය දුන් ගීයක් අද අපි රසවිඳිමු.... දීර්ඝායු වේවා !. පණ්ඩිත් අමරදේවයනි.


(සුසිල්-බලන)

Tuesday, December 3, 2013

ලොව සුපතල ඇන්ග්‍රී බර්ඩ් මෙන්න

               



            ලොව සුපතළ වීඩියෝ සෙල්ලමක් වන Angry Bird සියයට සියයක්ම නිර්මාණය කළ කුරුල්ලකු නොවන බවට දැන් දැන් තහවුරු වී තිබෙනවා. මෙම ඡායාරූප පෙළින් දැක්වෙන්නේ සොබාදහමේ තවත් අපූරු දායාදයක් වන සැබෑම ‘කුපිත වූ කුරුල්ලා’යි.
රිදී හා සුදු පැහැති ඇස් ඇති මේ පුංචි කුරුළු වර්ගය හමුවන්නේ නවසීලන්තය,  ඕස්ටේ‍්‍රලියාව ෆීජි ඇතුළු නිරිතදිග පැසිෆික් කලාපයේ දූපත්වලින්. පලතුරු, පාන් කැබලි සහ පිසින ලද මස් බවයි වාර්තා වන්නේ.

ස්වභාවයෙන්ම මෙම කුරුළු වර්ගයාට හිමි කෝප ගැන්වුණු පෙනුමක් සහිත ඇස්, මුහුණ නිසාම Angry Bird වීඩියෝ සෙල්ලම ලොව මෙතරම්ම ජනප‍්‍රිය වන්නට හේතු වූ ‘කුපිත වූ කුරුල්ලා’ නිර්මාණය වන්නට ඇතැයි සැළකෙනවා. ජංගම දුරකතනවල පවා ඉතාම ජනප‍්‍රිය වීඩියෝ ගේම් එකක් වන Angry Bird ගේ සැබෑ ස්වරූපය දැක්වෙන මෙම ඡායාරූප පෙළ ඉදිරිපත් කරමින් විදෙස් වාර්තාවල දක්වා තිබුණේ ‘කුපිත වූ කුරුල්ලා අයිපෑඩයෙන් පියඹා ඇවිත්’ යනුවෙන්.

(සුසිල්-බලන)
රිවිර ඇසුරෙන් 

Monday, December 2, 2013

කඩුගන්නවේ මෝටර් රථ අනතුරක්

            අද පස්වරු 2 පමණ මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු සුකෝපභෝගී මොටර් රතයක් කඩුගන්නාව නගර සාභා ක්‍රීඩාන්ගනය අසල අධි බලති විදුලි කනුවක ගැටී  මෝටර් රථයට බරපතල හනිවීය .මෙහිදී එක් අයෙක් තුවාල සිදුවී පේරාදෙනිය රෝහලට අතුලු කරන ලදි.






(සුසිල්-බලන)